ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රැන්සිස් පාප් වහන්සේට කියපු ඔහුගේ ප්‍රියතම බයිබල් කතන්දරේ

Trump's favorite Bible story



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රැන්සිස් පාප් වහන්සේට කියපු ඔහුගේ ප්‍රියතම බයිබල් කතන්දරේ 
"ඉතින්...කොරින්තියානුවන් දෙදෙනෙක් ජේසු ගේ අයිස්ක්‍රීම් කඩේට යනවා. ජේසු කියනවා, 'ජයග්‍රාහකයෝ භාග්‍යවන්තයෝය' කියලා. එහෙම කියලා ඒ අතරින් ධනවත් කොරින්තියානුවාට අයිස්ක්‍රීම් හැඳි තුනක් දාපු කෝන් එකක් දෙනවා. දුප්පත් කොරින්තියානුවාට ලැබෙන්නේ එක අයිස්ක්‍රීම් හැන්දයි. විශිෂ්ට කතන්දරයක්! විශිෂ්ට පණිවිඩයක්!" 

(National Catholic Reporter පුවත්පතෙන්)
(From the National Catholic Reporter)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය