දෙවසරක සුදොතුම් පිය රුවන් වැකි Pope Quotes

දෙවසරක සුදොතුම් පිය රුවන් වැකි 
Pope Quotes
(2015 මාර්තු 12)
ගත වූ දෙවසර තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් විවිධ ස්ථාන වලදී කල දේශනා, ධර්මානුශාසන හා මාධ්‍ය සාකච්ඡා වල දී ප්‍රකාශ  කළ කරුණු කෙරෙහි ලෝකයේ අවධානය යොමු විය. ඒ අතරින් ඇතැම් ඒවා අතිශයින් ආන්දෝලනාත්මක ඒවා ද විය. සභාවේ සාම්ප්‍රදායික මතවාදී සුළුතරයක් එම ආන්දෝලානාත්මක ප්‍රකාශ විවේචනය කල ද ලෝකය ඒවා සෙනෙහසින් වැළඳ ගත්තේ ය.
වියතකු ලෙස බුහුමනට ලක් ව සිටින කැනඩාවේ "“Salt+Light” කතෝලික රුපවාහිනි නාලිකාවේ ප්‍රධානී බැසීලියානු නිකායික තෝමස් රොසිකා පියතුමා පාප්වහන්සේ ගේ ජන අවධානයට ලක් වූ එවැනි කියමන් රැසක එකතුවක් මෑතක දී පවතී සන්නිවේදන සම්මන්ත්‍රනයක දී ඉදිරිපත් කලේ ය.
මේ  ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ එවැනි රුවන් වැකි කීපයකි:



  • "ආ! දුප්පත් සභාවකට, දුප්පතුන් ගේ සභාවකට මම කෙතරම් කැමති ද?"
  • "ඔබට සුබ ඉරිදා දවසක්! රස දිවා ආහාරයක් !"
  • "දෙවියන් වහන්සේ කිතු සමිඳුන් ගේ ශ්‍රී රුධිරයෙන් අප සෑම කෙනෙක්ම - සෑම කෙනෙක්වම- මුදා ගෙන තිබෙනවා.කතෝලිකයන් පමණක් නොව,සෑම කෙනෙක්වම -අදේවවාදීන් පවා - මුදාගෙන තිබෙනවා."
  • "විනිශ්චය කරන්නට මම කවුරුන් ද?"
  • "පුජකවරුන්  බැටළුවන් ගේ සුවඳ හමනබැටළු  එඬේරුන් විය යුතුයි."
  • "නුතන ලෝකයේ උදාසීනභාවය  ගෝලීයකරණය වෙලා"
  • "මට සභාව වීදී වලට ගෙනයන්නට අවශ්‍යයි"
  • "මම සභාව දකින්නේ යුද්ධයකින් පසු යුද බිමේ ඉදිවන ක්ෂේත්‍ර රෝහලක් වගෙයි"
  • "මා දකින්නට කැමති සභාවේ ප්‍රතිරූපය වන්නේ  ශුද්ධවන්ත විශ්වාසවන්ත දේව ජනතාවක්."
  • "තම බිත්ති හතරට කොටුවීමත් තමන් ගේ ම ආරක්ෂාව මත එල්ලී සිටීමත් නිසා රෝගී වූ සභාවකට වඩා වීදි වලට් බැසීම නිසා තුවාල වූ, රිදුම් ඇති වූ , කිලිටි වූ සභාවකට මම වඩාත් කැමතියි"
  • "දෙවියන් වහන්සේ කවර දා වත් අපට සමාව දීමෙන් වෙහෙසට පත් වන්නේ නැත."
  • "ධර්මදුතයෙක් කිසිවිටෙකත් අවමඟුල් උත්සවයකට ගොස් මේ දැන් පැමිණි කෙනෙකු සේ නොවිය යුතුය."
  • "සභාව මුදල් එකතු කරන ස්ථානයක් නොවේ"
  • "කොටස් වෙළෙඳපොල පහළ වැටීම ප්‍රවෘත්තියක් වෙන ලෝකයේ දුප්පත් නිවාස රහිත කෙනකු මහා මග මියයාම පුවතක් නොවුයේ කෙසේ ද?"

Pope Quotes
Challenging statements Pope Francis makes in homilies, lectures and press conferences have caught world attention. Some statements became so controversial that the conservative section of the Church was very critical on them. However,  the world – whether Catholics or not- embraced them dearly.
Here is a list of such statements, or” Pope Quotes”, as compiled by Basilian Fr. Thomas Rosica, CEO of Canadian Catholic TV Sault+Light.
§  How I would like a church that is poor and for the poor!”
§  “Have a good Sunday, and a good lunch!”
§  “Priests must be shepherds with the smell of the sheep.”
§  “The Lord has redeemed all of us, all of us, with the Blood of Christ: all of us, not just Catholics. Everyone! ‘Father, the atheists?’ Even the atheists. Everyone!”
§  “We have fallen into a “globalization of indifference.”
§  “Who am I to judge?”
§  “I want things messy and stirred up in the church.  I want the church to take to the streets!”
§  “I am a sinner whom the Lord has looked upon.”
§  “It was my authoritarian way of making decisions that created problems.”
§  “I see the Church as a field hospital after battle.”
§  “The image of the Church I like is that of the holy, faithful people of God.”
§   “I prefer a Church which is bruised, hurting and dirty because it has been out on the streets, rather than a Church which is unhealthy from being confined and from clinging to its own security.”
§  “God never tires of forgiving us.”
§  “The dogmatic and moral teachings of the church are not all equivalent.”
§  “I have a dogmatic certainty: God is in every person’s life.”
§  “An evangelizer must never look like someone who has just come back from a funeral.”
§  I dream of a missionary impulse capable of transforming everything.”
§  “Mercy is the greatest of all virtues.”
§  “The confessional must not be a torture chamber.”
§  “The Church is not a tollhouse.”
§  “I beg you bishops, avoid the scandal of being airport bishops!”
§  “We need to promote a culture of encounter.”
§  “How can it be that it is not a news item when an elderly homeless person dies of exposure, but it is news when the stock market loses two points?”


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය