මේ සිත් මාරු කරගන්න කාලයයි.

මේ සිත් මාරු කරගන්න කාලයයි.

"සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය (පාපොච්චාරණය ) කුණු පැල්ලම් සෝදා දමන "ඩ්‍රයි ක්ලීන්" ක්‍රියාවක් නොවෙයි. " සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. "එම ප්‍රසාද නිධානය මහා කාරුණික සමිඳාණන් මුහුණට මුහුණ හමුවීමක්. උන්වහන්සේ එහිදී අප වැළඳගෙන, අපගේ පව් කමාකර, අප සමඟ ප්‍රීති වෙනවා."
දිනක් රෝමයේ දෙව්මැදුරක ජනතාවට පාපොච්චාරණය දීමට යමින් සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් එහිම පාපොච්චාරණය දෙමින් සිටි පිය නමක් වෙත ගොස් පාපොච්චාරණය කරගත් සැටි නරඹන්න. සුදොතුම් පියාණන් වෙනුවෙන් එක කොන්ත පන්තියක් ඔප්පු කරන්න.

චතාරිකය ඇරඹෙන්න තව සති දෙකයි. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය