සුදොතුම් පියාණන් ගේ "කුරුසියේ පාද නමස්කාරය"
සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 3 මහා සිකුරාදා සන්ධ්‍යාවේ රෝමයේ කොලොසියමේ දී පැවැත්වෙන කුරුසියේ පාද නමස්කාරයේ භාවනා හා යාච්ඥා වතිකානය විසින් දැන් නිකුත් කොට තිබෙනවා
මේ link එකට ගොස් එය කියවා භාවනා කරන්න.
ඔබට යහපත් පාස්කු සතියක්!
http://www.vatican.va/news_services/liturgy/2015/documents/ns_lit_doc_20150403_via-crucis-meditazioni_en.html
මේ link එකට ගොස් එය කියවා භාවනා කරන්න.
ඔබට යහපත් පාස්කු සතියක්!
http://www.vatican.va/news_services/liturgy/2015/documents/ns_lit_doc_20150403_via-crucis-meditazioni_en.html

Comments
Post a Comment