"මරණ දඬුවමෙන් යුක්තිය ඉටු නොවේ. වෛරය උතුරවයි. එය තහනම් කළ යුතුයි"

Pope Francis calls death penalty ‘unacceptable,’ urges abolition


(2015 මාර්තු 21)
" මරණ දඬුවම ලොව පුරා තහනම් කල යුතු ය.නොපිළිගත හැකි දඬුවමක් වන එය කුරිරු ය, අකාරුණිකය, ආත්ම ගෞරවය කෙලෙසන්නේ ය. අපරාධයකට ගොදුරු වුවනට එයින් යුක්තිය ඉෂ්ට කෙරෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ පලිගැනීමට පෙළඹවීම පමණි."  ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ තමන් හමුවීමට පැමිණි මරණ දඬුවමට එරෙහි ජාත්‍යන්තර කොමිසමේ නියෝජිත කණ්ඩායමකට පිළිතුරු දෙමිනි. මෙම ත්‍රි පුද්ගල නියෝජිත පිරිස සිකුරාදා පාප්වහන්සේ හමු වූ හ. 
පාප්වහන්සේ ගේ ප්‍රතිචාරය ලිපියක් මගින් ඔවුනට ලබා දෙන ලදී.



"නුතන නීතියේ ස්වභාවය අනුවත් මරණීය දණ්ඩනය අසාර්ථක එකකි. මන්ද එය යුක්තියේ නාමයෙන් ඝාතනය කිරීමට රාජ්‍යයකට බල කරය, ." යයි එම ලිපියේ පාප්වහන්සේ පවසති. එහෙත් ඝාතනය යනු සිය දේශපාලන  විරුද්ධවාදීන්, සුළුතර ජනකොටස්  සේම සිය බලය පවත්වාගෙන යාමට බාධාවක් වෙතැයි සිතෙන ඕනෑම අයකු ඉවත් කිරීමට ආඥාදායක පාලකයන් සහ භක්ති උන්මත්තකයන් යොදා ගන්න ක්‍රමයකි."
"මානව යුක්තිය අසම්පුර්ණයැ "යි පාප්වහන්සේ පෙන්වා දෙති. යුක්තිය පසිඳලීමේ වැරදි සිදුවිය හැකි ඕනෑම අධිකරණ පද්ධතියක් තුළ මරණ දඬුවමේ නෛතිකභාවය අහෝසි වී යයි".

"මරණ දඬුවම ජිවිතයේ ශුද්ධවන්තභාවයටත් මානව පුද්ගලයාගේ ගෞරවයටත් කැළලකි.එය මානව වර්ගයා සහ සමාජය වෙනුවෙන් ඇති දේව   සැලැස්මත් දයාව පිරි දෙවිඳුන් ගේ සාධාරණත්වයත් ප්‍රතිරෝධනය කරයි..  මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ සිය වරදට සමාව ඉල්ලා, වන්දි ගෙවා, සිත් මාරුවක් ඇති කරගෙන දෙවිඳුන් ගේ කරුණාබර ප්‍රේමය අත්  දැකීමට ඇති අවස්ථාව එමගින් ප්‍රතික්ෂේ  කිරීම යයි ද ප්‍රැන්සිස් පාප් වහන් සේ තවදුරටත්  සඳහන් කරති. 

Pope Francis came out squarely against the death penalty once again, calling it “unacceptable” regardless of the seriousness of the crime of the condemned.
Holy Father met with a three-person delegation of the International Commission Against the Death Penalty March 20, and issued a letter on the occasion urging worldwide abolition.
Citing his previous messages against the death penalty, the pope called capital punishment “cruel, inhumane and degrading” and said it “does not bring justice to the victims, but only foments revenge.”
Furthermore, in a modern “state of law, the death penalty represents a failure” because it obliges the state to kill in the name of justice, the pope said. Rather, it is a method frequently used by “totalitarian regimes and fanatical groups” to do away with “political dissidents, minorities” and any other person deemed a threat to their power and to their goals.
“Human justice is imperfect,” he said, and the death penalty loses all legitimacy within penal systems where judicial error is possible.
Increasingly, public opinion is against the death penalty, in view of the effective means available today to restrain a criminal without denying them the possibility to redeem themselves and of a “greater moral sensitivity regarding the value of human life,” Pope Francis said.
The death penalty is an affront to the sanctity of life and to the dignity of the human person, he said. It contradicts God’s plan for humankind and society and God’s merciful justice, he added.
Capital punishment “is cruel, inhuman and degrading, as is the anxiety that precedes the moment of execution and the terrible wait between the sentence and the application of the punishment, a ‘torture’ which, in the name of a just process, usually lasts many years and, in awaiting death, leads to sickness and insanity.”
The pope went on to say that the application of capital punishment denies the condemned the possibility of making reparation for the wrong committed, of expressing their interior conversion through confession, and expressing contrition, so as to encounter God’s merciful and saving love.
(CNS)


Comments

  1. http://www.newadvent.org/summa/3064.htm#article2

    402. In order to protect the common good, the lawful public authority must exercise the right and the duty to inflict punishments according to the seriousness of the crimes committed[827]. The State has the twofold responsibility to discourage behaviour that is harmful to human rights and the fundamental norms of civil life, and to repair, through the penal system, the disorder created by criminal activity. In a State ruled by law the power to inflict punishment is correctly entrusted to the Courts: “In defining the proper relationships between the legislative, executive and judicial powers, the Constitutions of modern States guarantee the judicial power the necessary independence in the realm of law”.[828]

    403. Punishment does not serve merely the purpose of defending the public order and guaranteeing the safety of persons; it becomes as well an instrument for the correction of the offender, a correction that also takes on the moral value of expiation when the guilty party voluntarily accepts his punishment.[829] There is a twofold purpose here. On the one hand, encouraging the re-insertion of the condemned person into society; on the other, fostering a justice that reconciles, a justice capable of restoring harmony in social relationships disrupted by the criminal act committed.
    http://www.vatican.va/roman_curia/pontifical_councils/justpeace/documents/rc_pc_justpeace_doc_20060526_compendio-dott-soc_en.html

    This is the Catholic Social Teaching.

    Jesus Himself said in Matt 18:6 "But if anyone causes one of these little ones who believe in Me to stumble, it would be better for him to have a large millstone hung around his neck and to be drowned in the depths of the sea. "

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය