සාමය ඇති කිරීමට සත්‍යය සොයා යන්න:

සාමය ඇති කිරීමට සත්‍යය සොයා යන්න: සුදොතුම් පියානෝ
බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැවැති පිළිගැනීමේ උත්සවයේදී ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් මේ කරුණු කීවා ඔබට මතක ද?
"ශ්‍රී ලංකාවේ (උතුරු නැගෙනහිර) අර්බුදයෙන් රිදුනු, බිඳුණු, තුවාලවුණු හදවත් සුවපත් කිරීමේ ක්‍රියාමාර්ගයට සත්‍යය සෙවීම ද ඇතුලත් වීම අවශ්‍ය යි. එහි අරමුණ පැරණි තුවාල යළි විචෘත කිරීම නොවේ. යුක්තිය, හදවත් සුව පත් කිරීම සහ එක්සත් කම ප්‍රවර්ධනය කිරීමේ මාර්ගයක් වශයෙනි."
පාප් වහන්සේ ඇවිත් ගියා. දැන් ඉතින් අපි ආයෙත් පරණ උදාසීන තත්වයටම යලිත් අද වැටෙමු ද? එහෙම වුනොත් එතුමන් ගේ අපෝස්තලික ගමනේ ප්‍රයෝජනයක් තිබෙනවාද?
නැහැ. අපි උන්වහන්සේ ගේ අනුශාසනා ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමීන් වෙමු.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය