නව කාදිනල්වරුන් නිල ගැන්වීමේ මෙහෙයේදීය.

" කතෝලික සභාව රෝගී වුවන් , තුවාල ලැබුවන් සහ පව්කරුවන් ප්‍රතික්ෂේප කරන වැසුණු මාලිගාවක් නම්, ඊට සභාවක් විය නොහැකියි"
සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් මෙසේ කියා සිටියේ ඉකුත් දා පැවැති නව කාදිනල්වරුන් නිල ගැන්වීමේ මෙහෙයේදීය. තව දුරටත් කාදිනල්වරුන් ඇමතු උන්වහන්සේ මෙසේ ද කියා සිටියහ:
"සභාවේ මග වන්නේ ඇයගේ බිත්ති බිත්ති හතරට කොටු වී නොසිට පිටතට ගොස් ඈත දුරින් සිටින්නන් සොයා යාමයි. එසේම ජීවිතයෙන් පිටත සිටින්නන් සෙවීමයි. අපේ අනන්‍යතාව වන්නේ සෙසු අයට සේවය කිරීමට මුළුමනින්ම විවෘත වීමයි. අපගේ ගෞරව නාමය විය යුත්තේ ද සේවය ම පමණයි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය