ජාතියක ආත්මය සහෝදරකමයි

" ජාතියක යහ පැවැත්ම සඳහා නිදහස සහ සමානාත්මතාවය පමණක් ප්‍රමාණවත් නොවේ; සහෝදරත්වය පිලිබඳ බලවත් හැගීමක් තිබීම අවශ්‍ය ය. එකිනෙකා දෙස සහෝදරයන් සහෝදරියන් ලෙස නොබලන ජාතියක පුරවැසියන් විසින් එම වටිනාකම් විකෘති කරනු ඇත. සහෝදරකම නොමැති ජාතියක් තුළ නිදහස හා සමානාත්මතාව වැනි වටිනාකම් ආත්මලාභය සහ පුද්ගලවාදයෙන් පිරී යන්නේය"
වතිකානයේ ඊයේ පැවැති පොදු හමුවේදී සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ මේ බව කියා සිටියහ.
“Liberty and equality are not enough for the well-being of a nation, there must also be a strong sense of brotherhood. …..Without seeing each other as brothers and sisters, a nation's citizens may distort these values, letting freedom and equality be filled with individualism and conformity.”
From the meditation of Pope Francis at the General Audience on February 18

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය