මගේ ඇඟිලි පහ



ඔබ දෙමාපියෙක් ද? නැතිනම් තවමත් දෙමාපිය රැකවරණ ලබන දුවෙක් ද? පුතෙක් ද?
ඊයේ සතිපතා පොදු හමුවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් දරු පෙම ගැන මෙහෙම කීවා:
"මට මතකයි අපේ අම්ම කියනවා: මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. කවුද ඒ අය අතරින් මම වඩාත් ආදරේ කරන කෙනා? මගේ දරුවෝ පස් දෙනා හරියට මගේ ඇඟිලි පහ වගෙයි. ඔබ මේ ඇඟිල්ලට පහර දුන්නොත් ඒකට රිදෙනවා. අනිත් එකට පහර දුන්නොත් ඒකටත් රිදෙනවා.ඇඟිලි පහටම රිදෙනවා. එත් ඒ සියල්ලම මගේ. ඒ වගේමයි. දරුවෝ පස් දෙනාටම රිදෙනවා. එත් ඒ දරුවෝ පස් දෙනා විවිධයි; වෙනස්. හරියට ඇඟිලි පහ වගේ."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය