කැළෑ පත්තරවලින් නොසැලී සුදොතුම් පියතුමා සන්සුන්

Pope Francis "Serene" after critical pastors appeared in Rome



(2017 පෙබරවාරි 6)
රෝමයට 2017 පෙබරවාරි 5 ඉරිදා උදා වූයේ වෙනස් ආකාරයෙනි. ප්‍රැන්සිස් පාප් වහන්සේ විවේචනය කරන පෝස්ටර ස්ථාන රැසක ප්‍රදර්ශනය කර තිබෙනු දුටු රෝම වැසියෝ පුදුමයටත් කම්පනයටත් පත් වුහ.

කෙසේ නමුදු තමාට විරුද්ධව දැඩි වචන භාවිත කරමින් පල කර තිබූ මෙම කැළෑ පත්තරය ගැන දන ගැනීමෙන් පසුවත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "ප්‍රශාන්තව සන්සුන්ව" සිටිනු දක්නා ලදැයි වතිකානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  පෝස්ටර පිලිබඳ පුවත එතුමන් පිළිගත්තේ "සන්සුන්ව, තැන්පත්ව සහ විරාගීව" බව අන්සා ඉතාලි ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.

මෙම පෝස්ටරයේ භාෂාව ඉතාලි බස නොවේ. රෝමයේ පැරැණි භාෂාව වන රෝමානාෂියෝ (Romanaccio) බසිනි. මේ නිසා මෙය සම්ප්‍රදාය මතවාදීන් ගේ නිර්මාණයක් බවට විශ්වාස කල හැකියැයි වතිකාන ආරංචි මාර්ග කියයි.

කැළෑ පත්තර කතාව මෙතනින් කියවන්න:
පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක (අලුත් තොරතුරු සමග)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය